ඔබේ ව්යාපාරය සයිබර් ආරක්ෂාවට සූදානම්ද?
𝐈𝐬 𝐲𝐨𝐮𝐫 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐲𝐛𝐞𝐫 𝐑𝐞𝐚𝐝𝐲? 𝐂𝐲𝐛𝐞𝐫 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝒇𝒐𝒓 𝑺𝑴𝑬𝒔
සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා සයිබර් ආරක්ෂණය පිළිබද වැඩමුළුවක්
අද වන විට ව්යාපාරයන් සඳහා සයිබර් අවධානම වැඩි වී ඇත. ඔබේ ව්යාපාරයේ දත්ත, ගනුදෙනු සහ පාරිභෝගික තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ සූදානම්ද?
මෙම විශේෂ වැඩමුළුවෙන් ඔබට දැනගන්න පුළුවන්:
=> සයිබර් අවධානම් වර්ග සහ ඒවා වළක්වාගන්නා ආකාරය
=>සරලව සහ ආරක්ෂිතව දත්ත කළමනාකරණය කරන ක්රම
=>සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා ඉක්මන්, පරිපූර්ණ සයිබර් ආරක්ෂක පිළිවෙත්
2025 මැයි 27 දින උදෑසන 9.00 සිට පස්වරු 12.30 දක්වා ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්රවණාගාරයේදී
(සහභාගීත්වය නොමිලේ)
Registration Link: https://docs.google.com/…/1FAIpQLSf4q…/viewform…
වැඩි විස්තර සඳහා ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අමතන්න
011-4741788, 076 2555707, 076 1483162
nishanthi@nationalchamber.lk; tharushi@nationalchamber.lk
(නිශාන්ති / තරුෂී)